ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානියාගේ හදිසි ලංකා ගමනයෙන් පසු . - ජනාධිපතිවරණයට සති තුනක් තිබියදී ප්‍රබල දේශපාලන වෙනසක්.

Report

ජනාධිපතිවරණ ඡන්ද විමසීමට සති තුනක් පමණක් ඉතිරිවී තිබියදී ප්‍රබල දේශපාලන වෙනස්කමක් සිදුවීමට අභ්‍යන්තර සාකච්ඡා ඇරඹී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානියාගේ හදිසි ශ්‍රී ලංකා සංචාරයෙන් පසු මෙම සාකච්ඡා ක්‍රියාත්මක කෙරෙමින් ඇති බවයි වාර්තා වන්නේ.

මඟ බලන් හිටපු විදිහටම ඉන්ධන මිල අඩු කරයි. - ක්‍රියාත්මක වන නව මිල ගණන් මෙන්න.

මඟ බලන් හිටපු විදිහටම ඉන්ධන මිල අඩු කරයි. - ක්‍රියාත්මක වන නව මිල ගණන් මෙන්න.


ඒ , අනුව විපක්ෂය නියෝජනය කරන ප්‍රබලයෙකුට ඉහළම තනතුරක් සඳහා යෝජනා වී ඇති අතර ඒ ඔස්සේ සාකච්ඡා ඉදිරියට යමින් ඇති බවත්, එය එසේ සිදු නොවන්නේ නම් විපක්ෂයේ තවත් ප්‍රබලයකු ඒ සඳහා එකඟ කරවා ගැනීමේ මෙහෙයුමක්ද ක්‍රියාත්මක වෙමින් ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එමනේම ඉන්දීය බුද්ධි ප්‍රධානියාගේ සංචාරයෙන් පසු උතුරේ දේශපාලන පක්ෂ ජනාධිපතිවරණයට අදාළ සිය දේශපාලන ස්ථාවරයන් වෙනස් කිරීමේ සූදානමක සිටින බවත්, බොහෝ දුරට ජනාධිපතිවරණය ආසන්න වෙද්දී මෙම ප්‍රබල දේශපාලන වෙනස සිදුවනු ඇති බවද දැනට ලැබෙන තොරතුරු ලැබී ඇත.    

ගෑස් මිලෙහි සිදු වන විශාල වෙනසක් ගැන අහන්න ලැබුණු දේ මෙන්න.- ගෑස් රුපියල් අටදාහට?

ගෑස් මිලෙහි සිදු වන විශාල වෙනසක් ගැන අහන්න ලැබුණු දේ මෙන්න.- ගෑස් රුපියල් අටදාහට?

වෙනස් වූ ජනාධිපතිවරණය 2024 -ඡන්දය ප්‍රකාශ කිරීමේ නිවැරදි පිළිවෙල මෙන්න. - තේරෙන විදිහට සරල පැහැදිලි කරයි.- (PHOTO)

වෙනස් වූ ජනාධිපතිවරණය 2024 -ඡන්දය ප්‍රකාශ කිරීමේ නිවැරදි පිළිවෙල මෙන්න. - තේරෙන විදිහට සරල පැහැදිලි කරයි.- (PHOTO)