සජිත් ඇයි මෙච්චර බාල්දු උනේ..දරුණු ලැජ්ජාවක්

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය මැතිවරණ සමයේදී ආණ්ඩු පක්ෂයට සම්පූර්ණ බලය ලබා ගැනීමට නොහැකි වූ ප්‍රාදේශීය සභා සඳහා කුඩා කුඩා කණ්ඩායම් එකතු කරගෙන බලය පිහිටවීමේ වැඩපිළිවෙලක් දියත් කර  තිබුණා.

උදය ගම්මන්පිල අත්අඩංගුවට...? (VIDEO)

උදය ගම්මන්පිල අත්අඩංගුවට...? (VIDEO)

විශේෂයෙන්ම ඔවුන්ගේ අවධානය යොමු වුනේ කොළඹ මහ නගර සභාවටයි.කෙසේ නමුත් ඔහු සිදුකළ මේ වැඩ පිළිවෙල දැඩි ලෙස විවේචනය කළ නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී බී සරත් මහතා සඳහන් කළේ පහත ආකාරයේ කතාවක්.

මගේ ඇස් ඉස්සරහා ගුවන් සේවිකාවන් මිනිස්සු මැරෙනවා දැක්කා දිවි ගලවා ගත් රමේශ්

මගේ ඇස් ඉස්සරහා ගුවන් සේවිකාවන් මිනිස්සු මැරෙනවා දැක්කා දිවි ගලවා ගත් රමේශ්

"විපක්ෂයට බොහෝම කුඩා ගණනක තමයි බලය තියෙන්නේ. මම දැනුවත් ආකාරයට 4ක් විතර ඒකත් සජිත්ට එකයි, නාමල්ට එකයි, රනිල්ට එකයි, සිරීපාලට එකයි. මේක කැඳ හැලියක්. විපක්ෂ නායක සජිත් මෙච්චර බාල්දු වුණේ ඇයි කියලා හිතාගන්න බෑ අපට. විපක්ෂය දැන් 4ක් පිහිටුවනකොට 2ක් නාමල්ට දෙනව. මේ දාගත්ත නයි කනවෝ, කනවෝ කියන දවසක් එනවා සජිත් ප්‍රේමදාස. ඔයාට ජනතාව භාර දුන්නේ විපක්ෂයේ කාර්යභාරය කරන්න.ඒක කරන්න. ආණ්ඩු කරන්න යන්නෙ නැතුව. ඒවා කරන්න භාර දුන්නේ නෑනේ. "

අස්වැසුමටත් කෙළවෙයි.. ඔයාගේ අස්වැසුම නැති වුණෙත් මේ නිසාද ?

අස්වැසුමටත් කෙළවෙයි.. ඔයාගේ අස්වැසුම නැති වුණෙත් මේ නිසාද ?