ජීවිත 15 ක් නැති කළ ඇල්ල වැල්ලවාය බස් අනතුර සිදු වුණ තැනට ආරක්ෂිත බැම්මක්

Report

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 වන කණුව ප්‍රදේශයේදී මාරක බස්රථ අනතුර සිදුවූ ස්ථානයේ පස් බැමි යොදා ආරක්ෂිත බැම්මක් අද (10) දින ඉදිකළ බව ඌව පළාත් ආණ්ඩුකාර නිතීඥ කපිල ජයසේකර මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ඉකුත් 04 වැනිදා රාත්‍රියේදී මෙම ස්ථානයේ බිහිසුණු අනතුරක් සිදු වුණේ ජීවිත 15ක් අහිමි කරමින්.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

ඒ තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් ඔවුන්ගේ පවු‍ලේ සාමාජිකයින් ද සමඟ නුවරඑළිය ප්‍රදේශයේ වි‍නෝද චාරිකාවකට ගොස් ආපසු එමින් සිටියදී ඇල්ල වැල්ලවාය මාර්ගයේදී දරුණු අනතුර සිදුවු වීමෙන්.

එමෙන්ම මෙම ස්ථානයේ මීට පෙරත් මාර්ග අනතුරු කීපයක් සිදුවී බොහෝ ජීවිත හානි රැසක් සිදුව ඇති බව වාර්තා වේ.

එනිසා මාරක අනතුරු අවම කිරීමේ අරමුණින් මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එක්වී එම ස්ථානයේ පස් බැම්ම යොදා ආරක්ෂිත බැම්මක් ඉදිකර තිබෙන බව වාර්තා වේ.

විනිසුරුවන් දෙදෙනෙක් තනතුරු වලින් දොට්ට - මේකයි හේතුව

විනිසුරුවන් දෙදෙනෙක් තනතුරු වලින් දොට්ට - මේකයි හේතුව

නාමල් රාජපක්‍ෂ උත්තර දෙනකොට හොඳට බලන්නකෝ සූම් කරලා මූණේ දාඩිය දාලා ඇස්වල බය පේනවා - නාමල්

නාමල් රාජපක්‍ෂ උත්තර දෙනකොට හොඳට බලන්නකෝ සූම් කරලා මූණේ දාඩිය දාලා ඇස්වල බය පේනවා - නාමල්