විනිසුරුවන් දෙදෙනෙක් තනතුරු වලින් දොට්ට - මේකයි හේතුව

Report

මාතර අතිරේක දිසා මහේස්ත්‍රාත්වරියව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සේවයෙන් ඉවත් කර ඇත.

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

මහේස්ත්‍රාත්වරියට කොමිසම මගින් විනය පරීක්ෂණයක් පවත්වා වැරදිකාරියක වූ පසු සේවයෙන් ඉවත් කල බව වාර්තා වේ.

එමෙන්ම මතුගම මහේස්ත්‍රාත්වරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර ඇයට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඇය අධිකරණ සේවා කොමිෂන් සභාව හමුවේ වරද පිළිගැනීමෙන් පසුව ඉල්ලා අස්වීම භාර දී ඇත.

මෙම සිදුවීම වලින් පසුව නව පත්වීමක් සිදුකරන තෙක් මතුගම අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත්වරයා, වැඩබලන මහේස්ත්‍රාත්වරයා ලෙස පත්කර ඇත.

කථානායකට එරෙහිව විශ්වාසභංගයක්?

කථානායකට එරෙහිව විශ්වාසභංගයක්?

සමාජ ජාලා තහනමෙන් ගැටුම් ඉහළට - පොලිසිය හා ගැටී දහතුනක් ජීවිතක්ෂයට

සමාජ ජාලා තහනමෙන් ගැටුම් ඉහළට - පොලිසිය හා ගැටී දහතුනක් ජීවිතක්ෂයට

ඇල්ල බස් රථ අනතුරට හේතුව හෙළිවේ - රියදුරු ගැන අනාවරණයක්

ඇල්ල බස් රථ අනතුරට හේතුව හෙළිවේ - රියදුරු ගැන අනාවරණයක්