ලොවම කැළඹූ රුසියන් ප්‍රහාරයක් කැමරාවක පටිගත වෙයි..(VIDEO)
Russo-Ukrainian War
Ukraine
By Aruna
මාස කිහිපයකට පසුව යුක්‍රේනයේ කිව් අගනුවරට රුසියාව මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙන බව වාර්තා වෙනවා.
යුක්‍රේන හමුදා ප්‍රකාශ කර ඇත්තේ රුසියාව විසින් කිව් නගරයට මිසයිල 75ක් පමණ එල්ල කර ඇති බවයි වාර්තා වෙන්නේ.
එම ප්‍රහාරය එල්ලවන විට BBC මාධ්‍යවේදියෙකු වන Hugo Bachega විසින් පුවත් වාර්තාවක් ඉදිරිපත් කරමින් සිටියදී එහි ශබ්දය පටිගත වී තිබෙනවා.
එම ප්‍රහාරවලින් සිවිල් පුද්ගලයින් 8දෙනෙකු මියගොස් තවත් 24දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
කිව් අගනුවර අවට පිහිටි සෙසු නගරවලට ද ප්‍රහාර එල්ල වී ඇති බවද එම වාර්තාවල සදහන්.
BBC මාධ්‍ය තුල පළවූ වීඩියෝව පහතින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |