ගෑස් සැපයුමක් හදිසියේම නවතියි..
By krishani
ෆින්ලන්තයට සිය ස්වභාවික වායු සැපයුම අත්හිටුවීමට රුසියාව පියවර ගෙන ඇත.
එයට හේතුව රුසියානු රූබල්වලින් ගෙවීම් සිදු කිරීම ෆින්ලන්තය ප්‍රතික්ෂේප කිරීම නිසාය.
එමෙන්ම මෙතෙක් මධ්‍යස්ථ රටක් ලෙස පැවති ෆින්ලන්තය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය සඳහා අයදුම් කිරීම ද රුසියාව උදහස් වීමට තවත් හේතුවක් විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |