ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකුවක් වගේ බොරු එකක් හදලා කෝටි 600 ට විඳලා

CID - Sri Lanka Police Sri Lanka Bankrupt Economy of Sri Lanka Latest Headlines Sinhala news
By Shehan Sep 04, 2025 07:05 AM GMT
Shehan

Shehan

Report

මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි හරහා රුපියල් කෝටි 600කට අධික මුදලක් වංචා කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(03) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවහි පරිගණක අපරාධ විමර්ශන අංශය පවසන්නේ, සංවිධානාත්මක සයිබර් අපරාධකරුවන් පිරිසක් බැංකුවේ ඩිජිටල් ගනුදෙනු සේවාවලට සමාන වෙබ් අඩවි සකස් කර, පාරිභෝගිකයන් රැවටා මෙම වංචාව සිදුකර ඇති බවයි.

රාජ්‍ය ආයතන 33 ක් වසා දැමීමට අනුමැතිය

රාජ්‍ය ආයතන 33 ක් වසා දැමීමට අනුමැතිය

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා, සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගෙන පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ අතර, විමර්ශන ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසද උපදෙස් දුන්නේය.

පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයකට අනුමැතිය

පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයකට අනුමැතිය

වැට් බදු ක්‍රමය ඔක්තෝබර් 01 සිට යළි ක්‍රියාත්මකයි

වැට් බදු ක්‍රමය ඔක්තෝබර් 01 සිට යළි ක්‍රියාත්මකයි

ජනපති අනුරගේ කච්චතිව් ගමන ගැන ඉන්දියාවට ආරංචි වෙලා - බලන්නකෝ කියන දේ

ජනපති අනුරගේ කච්චතිව් ගමන ගැන ඉන්දියාවට ආරංචි වෙලා - බලන්නකෝ කියන දේ