සුප්‍රීම්සැට් චන්ද්‍රිකා ගනුදෙනුවේ විමර්ශන උණුසුම් වෙයි - රෝහිත රාජපක්ෂ FCIDයට කැඳවයි
සුප්‍රීම්සැට් චන්ද්‍රිකා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත කැඳවා තිබේ.
මේ බව පොලිසිය සඳහන් කර ඇත.