කාලගුණය අතිශය දරුණු වෙයි - මේ ප්‍රදේශ අවදානම් මට්ටමට පැමිණ ඇති බවට නිවේදන

Report

කළු ගඟ සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් පැවති වර්ෂාපතනයත් සමඟ අවදානම් මට්ටමට පැමිණ ඇත.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ කළු ගඟ මිල්ල කන්ද ප්‍රදේශයෙන් සහ අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් අවදානම් මට්ටමට පැමිණ ඇති බවයි.

WhatsApp භාවිතා කරන්නට සුභ ආරංචියක් - හැමෝම මඟ බලපු පහසුකම WhatsApp වෙතින් දැන්

WhatsApp භාවිතා කරන්නට සුභ ආරංචියක් - හැමෝම මඟ බලපු පහසුකම WhatsApp වෙතින් දැන්

මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරුමැද, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.