ඊයේ නැග්ග රුපියල අද ඩොලරය යළි පාගයි - රජ වූ ඩොලරයේ නවතම විකුණුම් හා ගැනුම් අනුපාත මෙන්න

Report

ඊයේ දිනට සාපේක්ෂව අද (26) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඇමරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය රු. 337.00 ක් වශයෙන් ස්ථාවරව පවතින බව සඳහන්.

එසේම ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 328.18 සිට රුපියල් 328.25 දක්වා ඉහළ ගොස් ඇත.

ඩොලරය බිමට ඇඳ දමමින් ශ්‍රී ලංකා රුපියල ඉහළට - අද ඩොලර්වල විකුණුම් සහ ගැනුම් අනුපාත මෙන්න

ඩොලරය බිමට ඇඳ දමමින් ශ්‍රී ලංකා රුපියල ඉහළට - අද ඩොලර්වල විකුණුම් සහ ගැනුම් අනුපාත මෙන්න

මේ අතර එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අනුපාතය ද රුපියල් 337.03 සිට රුපියල් 337.16 දක්වා ඉහළ ගොස් ඇත.

එසේම ගල්ෆ් මුදල් ඇතුළු මුදල් වර්ග රැසකට සාපේක්ෂව රුපියලේ අගය සුළු ලෙස වෙනස් වී ඇති බව වාර්තා වේ.

රන් වෙළඳපොළම උඩුයටිකුරු කරමින් ලෝක වෙළඳපොළේ රත්තරන් මිල බිමටම වැටෙයි - ලෝකෙම පොරකන අද රන් මිල

රන් වෙළඳපොළම උඩුයටිකුරු කරමින් ලෝක වෙළඳපොළේ රත්තරන් මිල බිමටම වැටෙයි - ලෝකෙම පොරකන අද රන් මිල

මේ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමයි - විශේෂ පොලී සහනයක්

මේ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමයි - විශේෂ පොලී සහනයක්

Gallery