ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක්

Report

මෙරට ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් මෛත්‍රීය කුල්කර්ණි මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සුහද හමුවක් ඊයේ (25) පස්වරුවේ කොළඹ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී පවත්වා තිබේ.

මෙම හමුවේදී ද්විපාර්ශ්වික සබඳතා කෙරෙහි ද අවධානය යොමු කරමින් දෙපාර්ශ්වය සුහද පිළිසඳරක නිරත වූ බව සඳහන් වේ.

මෙවැනි හමුවීම් හරහා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වන බව හැඟෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

එන්න එන්න රත්තරන් ගණන් අඩු වෙනවද? ලංකාවටම පිස්සු හදවන අද රන් මිල මෙන්න

එන්න එන්න රත්තරන් ගණන් අඩු වෙනවද? ලංකාවටම පිස්සු හදවන අද රන් මිල මෙන්න

කාලගුණය අතිශය දරුණු වෙයි - මේ ප්‍රදේශ අවදානම් මට්ටමට පැමිණ ඇති බවට නිවේදන

කාලගුණය අතිශය දරුණු වෙයි - මේ ප්‍රදේශ අවදානම් මට්ටමට පැමිණ ඇති බවට නිවේදන