‘කෝර්ඩේලියා එම්ප්‍රස්’ සංචාරක නෞකාව අද උදෑසන කොළඹ වරායට

Report

මාලදිවයිනේ සිට සංචාරකයින් රැගත් 'කෝර්ඩේලියා එම්ප්‍රස්' නෞකාව අද (26) උදෑසන කොළඹ වරායේ සංචාරක ජැටියට සේන්දු වී තිබේ.

සංචාරකයින් 1,628 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 650 දෙනෙකු මෙම නෞකාව මගින් දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

නෞකාව අද පස්වරුවේ ඉන්දියාවේ කොචි වරාය බලා යළි පිටත්ව යාමට නියමිතය.

WhatsApp භාවිතා කරන්නට සුභ ආරංචියක් - හැමෝම මඟ බලපු පහසුකම WhatsApp වෙතින් දැන්

WhatsApp භාවිතා කරන්නට සුභ ආරංචියක් - හැමෝම මඟ බලපු පහසුකම WhatsApp වෙතින් දැන්

එන්න එන්න රත්තරන් ගණන් අඩු වෙනවද? ලංකාවටම පිස්සු හදවන අද රන් මිල මෙන්න

එන්න එන්න රත්තරන් ගණන් අඩු වෙනවද? ලංකාවටම පිස්සු හදවන අද රන් මිල මෙන්න