මෙරට මැතිවරණ සිතියම හකුලාලීමේ උපක්‍රමයක් ගැන පැෆරල් සංවිධනයෙන් ඉඟියක්. (VIDEO)

Election Commission of Sri Lanka Ranil Wickremesinghe Government Of Sri Lanka
By Wayomi Oct 11, 2022 01:26 PM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකාවේ මැතිවරණ පැවැත්වීම සහ ජනමත විචාරණක් පැවැත්වීම සම්බන්ධව වර්තමාන ජනපති සිදු කළ ප්‍රකාශයක් ගැන පැෆරල් සංවිධනය විශේෂ පැහැදිලි කිරීමක් සිදු කරනවා.

එම සංවිධනයේ අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි පවසන්නේ, මීට දින දෙකකට පෙර ජනාධිපතිවරයා විසින් සිදු කළ ප්‍රකාශය ඉතාමත් තීරණාත්මක බවයි.

ඔහු මේ බව සඳහන් කළේ අද කිරුළපනදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

වැඩිදුර තොරතුරු පහතින්,