ලබන 16 වනදා අලුත් ආණ්ඩුව ඇවිත් පළමු වරට කරන දේ ගැන දැනුම්දීමක්..
By Aruna
රජය ආනයනය කළ පළමු සහල් තොගය එළැඹෙන 16වැනිදා පමණ වෙන විට දිවයිනට රැගෙන ඒමට නියමිත බව රාජ්‍ය වාණිජ විවිධ නිතිගත සංස්ථාව පවසනු ලබයි.
එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 5200ක් බවයි එම සංස්ථාව සඳහන් කර ඇත්තේ.
You May Like This Video