රටටම කළුවරේම ඉන්න වෙයි ද?. විදුලිබල මණ්ඩලයෙන් එකවරම විශේෂ නිවේදනයක් මෙන්න.(PHOTOS)

Report

මේ වන විට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවන විදුලි බිඳවැටීම් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

රටටම කළුවරේම ඉන්න වෙයි ද?. විදුලිබල මණ්ඩලයෙන් එකවරම විශේෂ නිවේදනයක් මෙන්න.(PHOTOS) | Repairing Power Outages

ඒ අනුව විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීමේ දී සිදුවන ප්‍රමාදයන් පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වැටුප් වැඩි කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.. වැඩිදුර තොරතුරු මෙතනින්.(PHOTOS)

වැටුප් වැඩි කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.. වැඩිදුර තොරතුරු මෙතනින්.(PHOTOS)


ඇතැම් ප්‍රදේශවල ආපදා තත්ත්වයන් යටතේ බෙදාහැරීම් ‍වෝල්ටීයතා විදුලි රැහැන් මාර්ග විශාල ප්‍රමාණයක් මෙන්ම transformer මතට පවා ගස් කඩා වැටී විදුලිය බිඳ වැටී තිබෙනවා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය නිකුත් කළ නිවේදනය පහතින් දැක් වේ. 

මේ අතර, අයහපත් කාලගුණයත් සමඟ දිවයින පුරා සිදුව ඇති විදුලිය බිඳවැටීම් ඉතා ඉක්මනින් දැනුම්දිය හැකි නව ක්‍රමවේදයක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් හඳුන්වා දී තිබෙනවා.

පළාතකින් තවත් පළාතකට වාහන ධාවනයේ දී පැතිරුණ ප්‍රශ්නය උඩු දුවයි.. ඒ ගැන පොලීසියෙන් දැන් ලැබුණ ආරංචිය මෙන්න..(VIDEO)

පළාතකින් තවත් පළාතකට වාහන ධාවනයේ දී පැතිරුණ ප්‍රශ්නය උඩු දුවයි.. ඒ ගැන පොලීසියෙන් දැන් ලැබුණ ආරංචිය මෙන්න..(VIDEO)


ඒ මීට පෙර විදුලිය බිඳ වැටීම් සම්බන්ධයෙන් දැනුම්දීමට තිබූ 1987 ක්ෂණික දුරකථන අංකයේ ඇතිව තිබෙන කාර්ය බහුලත්වය හේතුවෙන් ය.

ඒ අනුව පහත ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටි.

රටටම කළුවරේම ඉන්න වෙයි ද?. විදුලිබල මණ්ඩලයෙන් එකවරම විශේෂ නිවේදනයක් මෙන්න.(PHOTOS) | Repairing Power Outages

GalleryGallery