සුදු මැස්සා රෝගයට පිළියම්...

Advanced Agri Farmers Mission Sri Lanka Ministry of Agriculture
By Parami Dissanayake Jul 18, 2024 02:56 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනය පවසන්නේ, මෙරට පොල් වගාව හා තැඹිළි වගාව ආශ්‍රිතව ව්‍යාප්ත වන සුදු මැස්සා (White Flies) රෝගය පාලනය සඳහා පොල් වගාවට පොහොර යෙදීම දීර්ඝකාලීන විසඳුමක් බව ය.

කාසියේ වාසිය Kandy Falcons කණ්ඩායමට...

කාසියේ වාසිය Kandy Falcons කණ්ඩායමට...

වසර කිහිපයක් තිස්සේ මෙරට පොල් වගාවට පොහොර යොදා නොතිබීම සුදුමැස්සා රෝගය ඉහල යාමට හේතු වී තිබෙන බව ද පොල් පර්යේෂණායතනය අවධාරණය කරනවා.

නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු ගැනීමට තීරණය කෙරේ...

නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු ගැනීමට තීරණය කෙරේ...

පොහොර නොයෙදීම හේතුවෙන් බොහෝ පොල් හා තැඹිලි ගස් දුර්වල මට්ටමක පවතින නමුත් පොහොර වල අඩංගුවන පොටෑසියම් රසායනිකය නිසා පොල් හා තැඹිලි ගස් වල කොළ හා අතු ශක්තිමත් වන බැවින් සුදුමැස්සා රෝගය ව්‍යාප්තිය පාලනයට ඉන් යහපත් බලපෑමක් එල්ල වන බවද පොල් පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

ReeCha