නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු ගැනීමට තීරණය කෙරේ...

Report

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන අද (18) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු ගැන්වීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබේ.

නිලන්ත ජයවර්ධන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) වශයෙන් රාජකාරී සිදුකරමින් සිටිය දී මෙම තීරණය ගෙන ඇත.

ඊට අදාළ නිවේදනය පහතින්, 

Gallery