වෙසක් උත්සවය නිමිත්තෙන් ජනතාවට ලැබෙන සුවිශේෂී සහනය මෙන්න.. විශාල ඉතිරියක්.. (PHOTO)

Report

එළඹෙන වෙසක් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.

වෙසක් උත්සවය නිමිත්තෙන් ජනතාවට ලැබෙන සුවිශේෂී සහනය මෙන්න.. විශාල ඉතිරියක්.. (PHOTO) | Reduces The Price Of Several Items

ඒ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ශිතතා අමාත්‍යයංශයේ උපදෙස් පරිදි ය.

ඒ අනුව හාල්මැස්සෝ ,ලොකු ළුෑණු ,කඩල සහ සුදු සීනි වල මිල මෙලෙස අඩු කර ඇත. 

කෙසේ වෙතත්, දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද දින එනම් 2024.05.22 සිට ලබා ගත හැකිය.

එම නිවේදනය පහතින් දැක් වේ,

අයිතිකාරයත් ඉන්නම ඕන ද?.. පළාත් 09ට වාහන 09ක් තියෙන්න ඕන අලුත්ම නීතිය රටටම බලාත්මක ද?. (VIDEO)

අයිතිකාරයත් ඉන්නම ඕන ද?.. පළාත් 09ට වාහන 09ක් තියෙන්න ඕන අලුත්ම නීතිය රටටම බලාත්මක ද?. (VIDEO)


මේ අතර, මෙවර වෙසක් උත්සවය නිමිති කරගෙන කොළඹ නගරයේ වෙසක් තොරණ් 11ක් ප්‍රදර්ශනය කෙරෙයි. 

හෙට පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් මේ දැන් ගත්ත තීරණයක් මෙන්න..

හෙට පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් මේ දැන් ගත්ත තීරණයක් මෙන්න..


වෙසක් කලාප 4ක් කොළඹ නගරය තුළ පැවැත්වෙන අතර එයට අමතරව කොළඹ තදාසන්න නගරවල හා පිට පළත්වල තොරණ හා වෙසක් කලාප මෙන්ම දන්සැල් ‍රැසක් පැවැත් වේ.

Gallery