හෙට පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් මේ දැන් ගත්ත තීරණයක් මෙන්න..

Report

හෙට (22) පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් විවෘත කරන බව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේ ය.

හෙට පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් මේ දැන් ගත්ත තීරණයක් මෙන්න.. | Schools Will Open In Puttalam District 22Th May

ඒ, අයහපත් කාලගුණය පහව ගිය බැවින් ය.

කෙසේ වෙතත්, එම දිස්ත්‍රික්කයේ පාසල් යළි විවෘත කරන බව සඳහන් වේ.

රාජ්‍ය සේවකයින්ට 35,000ක දීමනාවක් ලැබෙයි ද?.

රාජ්‍ය සේවකයින්ට 35,000ක දීමනාවක් ලැබෙයි ද?.


මේ අතර, දිවයින පුරා ඇති සියලුම පාසල්වලට හෙට (22) දිනයේ නිවාඩු ලබාදෙන බව පවසමින්, සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් පැතිර යමින් පවතිනවා.

මීට ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශය විසින් එලෙස ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය වූවක් බව දන්වා තිබේ.

බලා හිටිය තරඟකාරීම විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි - දැන්ම මෙතනින් පිවිසෙන්න.

බලා හිටිය තරඟකාරීම විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි - දැන්ම මෙතනින් පිවිසෙන්න.


මේ අනුව හෙට දිනයේ සාමාන්‍ය පරිදි පාසල් පවතින බවයි අධ්‍යාපන අමාත්‍යංශය දන්වා ඇත්තේ.

එසේම අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, පවත්නා තත්ත්වය මත අවස්ථානුකූලව තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවතින බවයි.

දිවයින පුරා පාසල් ආරම්භ වන්නේ මෙන්න මෙහෙමයි - අධ්‍යාපන අමාත්‍යාංශය කළ විශේෂ දැනුම්දීම මෙන්න..

දිවයින පුරා පාසල් ආරම්භ වන්නේ මෙන්න මෙහෙමයි - අධ්‍යාපන අමාත්‍යාංශය කළ විශේෂ දැනුම්දීම මෙන්න..