අයිතිකාරයත් ඉන්නම ඕන ද?.. පළාත් 09ට වාහන 09ක් තියෙන්න ඕන අලුත්ම නීතිය රටටම බලාත්මක ද?. (VIDEO)

Report

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝවක් සම්බන්ධයෙන් දැඩි කතා බහට ලක් වී තිබෙනවා.

අයිතිකාරයත් ඉන්නම ඕන ද?.. පළාත් 09ට වාහන 09ක් තියෙන්න ඕන අලුත්ම නීතිය රටටම බලාත්මක ද?. (VIDEO) | News That Fines Have Been Imposed

ඒ මෝටර් රථයක් පදවාගෙන යන පුද්ගලයෙකු සහ රථ වාහන හැසිරවීමේ රාජකාරී යෙදෙන පොලිස් නිලධාරිනියක අතර වන සංවාදයක් ය.

මොකක්ද මේ ලබන 3 වෙනිදා ඉඳලා රාජ්‍ය සේවකයින්ට කරන්න යන්නෙ?.

මොකක්ද මේ ලබන 3 වෙනිදා ඉඳලා රාජ්‍ය සේවකයින්ට කරන්න යන්නෙ?.


එහිදී පොලිස් නිලධාරිනිය පෙන්වා දෙන්නේ අදාළ වාහනයේ සන්තකය ඔප්පු කරගැනීමට නොහැකි වීම මත නීතිමය වශයෙන් වරදක් කර ඇති බවයි.

කෙසේ වෙතත්, වාහනය පදවාගෙන ආ පුද්ගලයා ප්‍රශ්න කරන්නේ වාහනයක් වෙනත් පළාතකට ගෙන යන්නේ නම් අයිතිකරු සිටීම අනිවාර්යය ද යන්නයි.

රාජ්‍ය සේවකයින්ට 35,000ක දීමනාවක් ලැබෙයි ද?.

රාජ්‍ය සේවකයින්ට 35,000ක දීමනාවක් ලැබෙයි ද?.


එහිදී අදාළ එම පුද්ගලයා සහ පොලිස් නිළධාරීනිය අතර වූයේ මෙවැනී සංවාදයකී.

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


.