රවී සහ ශානි පත් කලේ කාදිනල්හිමිගේ ඉල්ලීමට - ඇමති බිමල්

Report

අමාත්‍ය බිමල් රත්නායක පවසන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ශානි අබේසේකර එම තනතුරුවලට පත් කළේ කතෝලික ප්‍රජාවේ නායකයා වන කාදිනල්තුමාගේ ඉල්ලීමක් අනුව බවයි.

ශානි අබේසේකර පාස්කු ප්‍රහාරයේ සහ තාජුඩීන් ඝාතනයේ වින්දිතයකු බවත් රවී සෙනෙවිරත්න ද එම ඝාතන පිළිබඳ පරීක්ෂණ කිරීමට ගොස් වින්දිතයන් වූ අය බවත් හෙතෙම අවධාරණය කරයි.

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

ඇමති බිමල් රත්නායක චෝදනා කරන්නේ ශානි අබේසේකරලා සිය කාර්යාලයට නිකං ඇවිද ගෙන නොපැමිණි බවත් ඔවුන් අදාළ පරීක්ෂණවලින් නෙරපා දැමූ බවත්ය.

හෙතෙම මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුව අමතමින්.  

ගෙදරිනුයි රටිනුයි දෙකෙන්ම පැන්න රාජිත

ගෙදරිනුයි රටිනුයි දෙකෙන්ම පැන්න රාජිත