රත්නපුරේ ඉන්න අයට විශේෂ නිවේදනයක්

Report

අද (09) දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.3 ක් වශයෙන් වාර්තා වී ඇත.

ඒ අනුව මෙම උෂ්ණත්වය රත්නපුරය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම අද දහවල් කාලයේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් වාර්තා වූ උපරිම උෂ්ණත්ව අගයන් සෙල්සියස් අංශකවලින් පහත සිතියමේ දක්වා ඇත.  

මුහුද ‍රළු වෙන ලකුණු - ඉදිරි පැය 24 ගැන විශේෂ නිවේදනයක්

මුහුද ‍රළු වෙන ලකුණු - ඉදිරි පැය 24 ගැන විශේෂ නිවේදනයක්

ඉදිරි පැය 36 සඳහා නිකුත් කෙරූ කාලගුණික අනාවැකිය මෙන්න

ඉදිරි පැය 36 සඳහා නිකුත් කෙරූ කාලගුණික අනාවැකිය මෙන්න

රත්නපුරේ ඉන්න අයට විශේෂ නිවේදනයක් | Ratnapura Records Highest Temperature Today