ඉදිරි පැය 36 සඳහා නිකුත් කෙරූ කාලගුණික අනාවැකිය මෙන්න

Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව පවසයි.

එම දෙපාර්තමේන්තුව අද (09) ප.ව. 4ට නිකුත් කළ නිවේදනයේ මේ බව දක්වා තිබේ. ඒ අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව සඳහන්.

මුහුද ‍රළු වෙන ලකුණු - ඉදිරි පැය 24 ගැන විශේෂ නිවේදනයක්

මුහුද ‍රළු වෙන ලකුණු - ඉදිරි පැය 24 ගැන විශේෂ නිවේදනයක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව මෙම නිවේදනයේ සඳහන් වෙයි.

එමෙන්ම මේ වන විට දිවයින පුරා වියළි කාලගුණික තත්ත්වයක් ද දැක ගත හැකි වීම විශේෂයි.

නරක ආරංචියක් ආයේ වාහන ගෙන්වීම පහළට - ගෙන්නපුවා මාස තුනක් ඇතුළත අලෙවි නොකළොත් ලොකු දඩයක්

නරක ආරංචියක් ආයේ වාහන ගෙන්වීම පහළට - ගෙන්නපුවා මාස තුනක් ඇතුළත අලෙවි නොකළොත් ලොකු දඩයක්