කෙහෙල්බද්දර රන්ජන්ට ඊයේ ගයත්‍රී ඩයස් හමුවුණාලු - ඒ පාර මේ මොකද? [PHOTO]

Report

ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතා කාගේත් සිත් දිනාගත් ආදරණිය නළුවෙකි.ඔහු නිරන්තරයෙන් ඔහුගේ මුහුණු පොතේ විවිධාකාර සටහන් පළකරමින් තම රසිකයන් හා විහිළු තහළු කරන පුද්ගලයෙකි.

ඒ ආකාරයෙන් නැවතත් ඔහු ඔහුගේ මුහුණු පොත හරහා සටහනක් එක්කර ඇත. ඒ ජනප්‍රිය නිලියක් වන ගයත්‍රී ඩයස් හා එක්ව ගත් සෙල්ෆි ජායාරූපයකි.එම සෙල්ෆි ජායාරුපය මේ වනවිට මුහුණු පොත සමාජ ජාලාව කලඹමින් අතිශය ජනප්‍රියතාවක් ගෙන ඇත.

මම රන්මල් කොඩිතුවක්කුගේ නංගි දෙනවා මගේ ලයිසන් එක - පොලිසියත් එක්ක මහපාරේ පොරබදයි

මම රන්මල් කොඩිතුවක්කුගේ නංගි දෙනවා මගේ ලයිසන් එක - පොලිසියත් එක්ක මහපාරේ පොරබදයි

එයට සැබෑ හේතුව නම් එම ජායාරූපය පමණක් නොවේ.එයට ඔහු යොදා ඇති සිරස්තලයයි. ජායාරුපයේ සිටින නිලි ගයත්‍රී ඩයස් , කෙහෙල්බද්දර පද්මේ නම් සංවිධාන අපරාධ කල්ලි සාමාජිකයා හා සම්බන්ධතා පැවැත්වූ බවට සැකයක් මත සිදුවන විමර්ශනය මේ දිනවල ප්‍රබල මාතෘකාවක් වී ඇත.

එම සිද්ධිය සිහිකරන්නාක් මෙන් ඔහු විසින් "කෙහෙල්බද්දර රන්ජන්ට ඊයේ ගයත්‍රී ඩයස් හමුවුණා" ලෙස යොදා ඇති සිරස්තලය කාගේත් අවධානයට යොමු වී ඇත.

කිරි ටොයියා වගේ ඉන්න නිසා පද්මේට රංගනයට වරම් - ප්‍රසිද්ධ නිළියකගෙන් චිත්‍රපටියකටත් ආරාධනා

කිරි ටොයියා වගේ ඉන්න නිසා පද්මේට රංගනයට වරම් - ප්‍රසිද්ධ නිළියකගෙන් චිත්‍රපටියකටත් ආරාධනා

තරග විභාගවලින් ජයෙන් ජයම ලැබෙන මේ ලග්න හිමියන් අද දවසේ මේ වැඩවල නම් නිරත වෙන්න හිතන්නවත් එපා

තරග විභාගවලින් ජයෙන් ජයම ලැබෙන මේ ලග්න හිමියන් අද දවසේ මේ වැඩවල නම් නිරත වෙන්න හිතන්නවත් එපා