මෙරට කර්මාන්තකරුවන්ට මෙන්න ජනපතිගෙන් සුබම සුබ ආරංචියක්. - අඩු පොලියට ණය ගන්න අලුත් තැනක්.

Ranil Wickremesinghe Economy of Sri Lanka Businessman
By Wayomi Jun 19, 2024 01:28 PM GMT
Wayomi

Wayomi

Report

මෙරට කර්මාන්තකරුවන්ට අවශ්‍ය මුල්‍ය සහාය ලබාදීම වෙනුවෙන් නව සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත්, එමගින් කර්මාන්තකරුවන්ට අඩු පොලියට ණය ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

යෝජිත කුලී ආදායම් බද්දෙන් සහන ලැබෙන කණ්ඩායම්

යෝජිත කුලී ආදායම් බද්දෙන් සහන ලැබෙන කණ්ඩායම්


ඒ, අනුව එම කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ආර්ථික කොමිෂමක් ඇති කරන අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම වෙනුවෙන් “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” නමින් නව ආයතනයක් පිහිටුවන බවද ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

ඔහු මේ බව කියා සිටියේ, ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන ඉන්ටනැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 (International Industry Expo 2024) ප්‍රදර්ශනය අද (19) පෙරවරුවේ විවෘත කරමින්.  

පියුමි හංසමාලී ගැන මෙච්චර දෙයක් මීට කලින් දැනගෙන හිටියද? - මෙන්න ලැබුණු හදිසි අධිකරණ නියෝගය.

පියුමි හංසමාලී ගැන මෙච්චර දෙයක් මීට කලින් දැනගෙන හිටියද? - මෙන්න ලැබුණු හදිසි අධිකරණ නියෝගය.