ජනපති නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි. - (UPDATE / VIDEO)

Election Commission of Sri Lanka Ranil Wickremesinghe Sri Lanka Presidential Election 2024
By Wayomi Aug 14, 2024 09:57 AM GMT
Wayomi

Wayomi

Report

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පස්වරුවේ සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය.

පාසල් නිවාඩුව ගැන අමාත්‍යංශයයෙන් විශේෂ නිවේදනයක්.

පාසල් නිවාඩුව ගැන අමාත්‍යංශයයෙන් විශේෂ නිවේදනයක්.


ඒ, කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී ය. 

හදිසියේම රාජ්‍ය සේවක වැටුප් කිරීම ගැන යළි විශේෂ දැනුම්දීමක්. - මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කළ අනාවරණය මෙන්න.

හදිසියේම රාජ්‍ය සේවක වැටුප් කිරීම ගැන යළි විශේෂ දැනුම්දීමක්. - මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කළ අනාවරණය මෙන්න.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන අතර ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.ඒ, ජුලි මස 26 වනදා පෙරවරුවේ.

තමා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවට ජනාධිපතිවරයා පළමු වරට අනාවරණය කළේ ජුලි මස 27 වනදා ගාල්ලේ පැවැති එක්ව ජයගමු ගාලු දිස්ත්‍රික් ජන සමුළුවේදීයි.  

ජනපති රනිල්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව අහිමි වෙයි? - හදිසියේම ශ්‍රේෂ්ඨාධිකරණය තුළ අද සිදු වූ දේ.

ජනපති රනිල්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව අහිමි වෙයි? - හදිසියේම ශ්‍රේෂ්ඨාධිකරණය තුළ අද සිදු වූ දේ.


ReeCha