ජනපති රනිල්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව අහිමි වෙයි? - හදිසියේම ශ්‍රේෂ්ඨාධිකරණය තුළ අද සිදු වූ දේ.

Report

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීමට නුසුදුසු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, නීතිඥ ශාන් රණසූරිය විසින්.

පාසල් නිවාඩුව ගැන අමාත්‍යංශයයෙන් විශේෂ නිවේදනයක්.

පාසල් නිවාඩුව ගැන අමාත්‍යංශයයෙන් විශේෂ නිවේදනයක්.


ඔහු චෝදනා කරන්නේ,ජනාධිපතිවරයා චේතනාන්විතව ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බවත්,ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් කිරීම නුසුදුසු බවත්ය.

හදිසියේම රාජ්‍ය සේවක වැටුප් කිරීම ගැන යළි විශේෂ දැනුම්දීමක්. - මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කළ අනාවරණය මෙන්න.

හදිසියේම රාජ්‍ය සේවක වැටුප් කිරීම ගැන යළි විශේෂ දැනුම්දීමක්. - මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කළ අනාවරණය මෙන්න.


මේ අනුව සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු වශයෙන් රනිල් වික්‍රමසිංහ ඉදිරිපත්වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරත් ඉල්ලා ඇත.

පෙරළිකාර ප්‍රබලයින් රැසක් සමඟ එන අලුත් සන්ධානයේ නායකයා මෙන්න. - (VIDEO)

පෙරළිකාර ප්‍රබලයින් රැසක් සමඟ එන අලුත් සන්ධානයේ නායකයා මෙන්න. - (VIDEO)


පෙත්සම්කරු මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ, පොලිස් දෙපාර්තමේන්තුව සඳහා වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමින්.

මෙහි පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා නම් කර තිබෙනවා.

මැතිවරණය අස්සේ පාර්ලිමේන්තුවේ 225දෙනාටම අලුතෙන්ම රිපිටර් ගිනි අවි.- තිබ්බ පිස්තෝල වලට වෙලා තියෙන දේ.

මැතිවරණය අස්සේ පාර්ලිමේන්තුවේ 225දෙනාටම අලුතෙන්ම රිපිටර් ගිනි අවි.- තිබ්බ පිස්තෝල වලට වෙලා තියෙන දේ.


පෙත්සම්කරු කියා සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(1) වගන්තිය යටතේ ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දී ඇති අතර ඔහු මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට ප්‍රතිඥාවක් ලබාදී ඇති බවයි.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(7) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීමේ වගකීමත් ඔහු වෙත පැවරී තිබෙන බව පෙත්සම්කරු පෙන්වා දී ඇත.

මැතිවරණ කොමසාරිස්ගෙන් ඡන්ද දායකයින්ට විශේෂ පණිවුඩයක්.

මැතිවරණ කොමසාරිස්ගෙන් ඡන්ද දායකයින්ට විශේෂ පණිවුඩයක්.