කුරුණෑගල විශාල ගින්නක් [VIDEO]

Report

අද (03) දින කුරුණෑගල - කොළඹ ප්‍රධාන මාර්ගයේ පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද පස්වරුවේ මෙසේ ගිනි හට ගෙන ඇත්තේ වැහැර ප්‍රදේශයේදී බව සඳහන්.

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

එම ප්‍රදේශයේ තිබූ ස්ටිකර් වෙළෙඳ සැලක ගින්න හටගෙන ඇති බව කුරුණෑගල පොලිසියෙන් පවසා ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදු නොවුණත් විශාල දේපොළ හානියක් සිදු ව තිබෙනවා.

පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂක තුවා ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂක තුවා ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

එමෙන්ම ගින්න පැතිර යාම දැනටම නවතා ඇති බවත් සඳහන්.

ගින්න නිවීමට ගිනි නිවීමේ රථ ද පැමිණ සහාය දැක්වූ බව කුරුණෑගල පොලිසිය සඳහන් කරයි.

ටීචර් අම්මට සම්මාන නම් ගුටි කාපු මට මොකද වෙන්නේ? පහර කෑ බව කියන තරුණයගෙන් පෙත්සමක්

ටීචර් අම්මට සම්මාන නම් ගුටි කාපු මට මොකද වෙන්නේ? පහර කෑ බව කියන තරුණයගෙන් පෙත්සමක්