ලෝක ආර්ථික සමුළුවේ මගේ කතාව විකෘති කරලා - ඇමති හඳුන්නෙත්ති [VIDEO]

Report

කර්මාන්ත සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති චෝදනා කරන්නේ ලෝක ආර්ථික සමුළුව අමතමින් තමන් සිදුකළ කතාව විකෘති කොට සමාජ මාධ්‍යවල ප්‍රචාරය කරමින් ඇති බවටයි.

කන්න දුන්න බත් පතටත් වස දාලා - ගාසා අහිංසකයන්ට බෙදාදුන් පිටි බෑග් වල මත්පෙති

කන්න දුන්න බත් පතටත් වස දාලා - ගාසා අහිංසකයන්ට බෙදාදුන් පිටි බෑග් වල මත්පෙති

මං දැක්කා සමාජ මාධ්‍යවල මං ලෝක ආර්ථික සමුළුවට ගිහින් ඉදිරිපත් කළ කතාව විකෘති කරලා ඒ ගොල්ලන්ට ගැළපෙන විදිහට ඉදිරිපත් කරනවා. මම එතනදි කීවෙත් ඒකයි. අපේ රටේ බුද්ධිමත් තරුණ පිරිස පිටරටවලට යනවා. අපි නිදහස් අධ්‍යාපනයෙන් උගන්වන අය පිට රටවලට යන එක අපරාධයක්.ඒක ආසියානු කලාපයේම අර්බුදයක්.

ඩොලරය පහළට රුපියල ඉහළට

ඩොලරය පහළට රුපියල ඉහළට

අපේ රටවලට යුරෝපයේ තිබෙන මත්ද්‍රව්‍ය එනවා. සංචාරක කර්මාන්තයට අපි කැමති වුණාට මත්ද්‍රව්‍යයවලට කැමති නෑ. අපි ඒක බේර ගන්න ඕන.

ඇමති සුනිල් හඳුන්නෙත්ති මේ බව පැවසුවේ අද (30) පාර්ලිමේන්තුව අමතමින්.

ප්‍රශ්නගත බහාලුම්වල සත්‍යය හෙළි කිරීමට අර්ච්චුනා සූදානම්

ප්‍රශ්නගත බහාලුම්වල සත්‍යය හෙළි කිරීමට අර්ච්චුනා සූදානම්