හදිසියේම රාජ්‍ය සේවක වැටුප් කිරීම ගැන යළි විශේෂ දැනුම්දීමක්. - මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කළ අනාවරණය මෙන්න.

By Wayomi Aug 14, 2024 07:12 AM GMT
Report

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමේ යෝජනා තුළ කිසිදු දේශපාලන අරමුණත් නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළා

අද (14) මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු කියා සිටියේ රජය හැකි සෑම විටක ම ජනතාවට ලබාදිය හැකි උපරිම සහන ලබාදීමට කටයුතු කරන බවයි.

ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.

ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.


ඔහු වැඩිදුරටත් කියා සිටියේ, කලක පටන් පැවති ඉල්ලීම් සලකා බලා හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්නගේ ප්‍රධානත්වයෙන් පත් කළ විශේෂඥ කමිටුව මගින් ලබාදුන් නිර්දේශ හා තීරණ අනුව ඉදිරිපත් මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවයි.

එමෙන්ම එහිදී පවතින ජීවන තත්ත්වය , ආර්ථික තත්ත්වය , ගෙවීමේ හැකියාව ආදී සෑම පැතිකඩක්ම පිලිබඳ අවධානය යොමුකර මෙම කමිටු වාර්තාව සකස් කර ඇති බවයි අමාත්‍යවරයා අනාවරණ කළේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි පුහුණුකරුවෙක්. - ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. - (PHOTOS)

ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි පුහුණුකරුවෙක්. - ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. - (PHOTOS)


මේ අතර සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් පැවති සාකච්ඡා වලින් අනතුරුව පත්කළ කමිටුව මගින් ලබාදුන් විසඳුම් යෝජනා මීළග කැබිනට් මණ්ඩලයට ඉදිරිපක් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් කියා සිටියා.  

අනතුරු ඇඟවීමක්.! Online භාණ්ඩ ඕඩර් කරද්දීත් බලාගෙන. - Facebook - Whatsapp හරහා පෞද්ගලික දත්ත සොරාගැනීමක්.

අනතුරු ඇඟවීමක්.! Online භාණ්ඩ ඕඩර් කරද්දීත් බලාගෙන. - Facebook - Whatsapp හරහා පෞද්ගලික දත්ත සොරාගැනීමක්.