දෙයියනේ මනුස්සයෙක්ව එහෙම් පිටින්ම පිඹුරෙක් ගිලලා

Report

පිඹුරෙකුගේ උදරය තුළ තිබියදී ගොවියෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

මෙය වාර්තා වන්නේ ඉන්දුනීසියාවේ ගිනිකොනදිග සුලවේසි හි දකුණු බුටන් දිස්ත්‍රික්කයෙන්.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

දැවැන්ත පිඹුර්ක් වතුයායේ පොරබදමින් සිටින බව දුටු නිවැසියන් පිරිසක් එහි යම් අමුත්තක් දැක ඇති අතර ඒ පිළිබඳව යම් සැකයක් මතු වී ඇත.

ඒ අනුව ඔවුන් එකට එකතු වී මෙම දැවැන්ත පිඹුරා මරාදමා ඇති බව සඳහන්.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ එම අවස්ථාවේදී ගොවියාගේ සිරුර මරා දැමූ පිඹුරාගේ උදරය තුළින් මෙසේ සොයා ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 63ක් වූ පුද්ගලයෙක් බව සඳහන්.

AliExpress, TEMU වලින් බඩු ගේන එක ගැන හර්ෂගෙන් නිවේදනයක්

AliExpress, TEMU වලින් බඩු ගේන එක ගැන හර්ෂගෙන් නිවේදනයක්