ජනපති රනිල් මුළු රටෙන්ම ඉල්ලීමක් කරයි..(VIDEO)

United National Party Dinesh Gunawardena Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka
By Aruna Sep 07, 2022 01:29 AM GMT
Aruna

Aruna

Report

එක්සත් ජාතික පක්ෂයේ 76 වෙනි ජාතික සම්මේලනය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාක්ෂිකයින් විශාල පිරිසකගේ සහබාගීත්වයෙන් ඊයේ දිනයේ පවත්වනු ලැබුවා.

මේ සදහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද පැමිණ සිටීම විශේෂත්වයක්.

සභාව ඇමතූ ජනාධිපතිවරයා මුළු රටේම ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කළා.

සම්පූර්ණ විස්ථරය පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now