ලෙඩ ඇඳෙන් නැගිට්ට රනිල්ගෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක්

Ranil Wickremesinghe UNP Latest Headlines Sinhala news Colombo politics heat up
By Kaushi Sep 01, 2025 06:50 AM GMT
Kaushi

Kaushi

Report

අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ මොහොතේ පටන් රොහල් ගත වූ අවස්ථාව දක්වා තමා වෙනුවෙන් පෙනී සිටි සියලු පාර්ශ්ව වෙත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම ස්තූතිය පුද කර ඇත.

ඉන්ධන මිල පහලට - නව මිල මෙන්න

ඉන්ධන මිල පහලට - නව මිල මෙන්න

ඒ අනුව අද (01) දින මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා කියා සිටියේ අත්අඩංගුවට පත්වූ මොහොතේ සිට ඒ වෙනුවෙන් සමාජ මාධ්‍ය හරහා පෙනී සිටි සියලු පාර්ශව වෙත තම ස්තූතිය පුදකර සිටින බවය.

එසේම පසු අවස්ථාවකදී සෑම පාර්ශව හමුවීමට තමා අදහස් කරන බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ එම ප්‍රකාශයේ සඳහන්ව තිබෙනවා.

කෙහෙල්බද්දර පද්මේගේ කටින් ඉෂාරා සෙව්වුන්දි ගැන පැන්න අලුත්ම විස්තරේ

කෙහෙල්බද්දර පද්මේගේ කටින් ඉෂාරා සෙව්වුන්දි ගැන පැන්න අලුත්ම විස්තරේ

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න