ඉන්ධන මිල පහලට - නව මිල මෙන්න

Report

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාලව, සැප්තැම්බර් මස ඉන්ධන මිල ගණන් සංශෝධනය වී තිබේ.

ඒ අනුව ,

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 341.00කි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලිටරයක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර නව මිල 299ක් වේ.

ලංකා සුදු ඩීසල් ලිීටරයක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර නව මිල 283ක් වේ.

සුපිරි ඩීසල් ලීිටරයක් රුපියල් 12කින් පහළ දමා ඇති අතර නව මිල 313ක් වේ.

ලංකා භූමිතෙල් මිලෙහි වෙනසක් සිදු වී නොමැති බව දැනුම් දී තිබේ.

රනිල් මෙවර එජාප සමුළුවට සජිත් මහින්ද මෛත්‍රී ඇතුළු විපක්ෂයටම ආරාධනා කරයි - පක්ෂ තහනමත් ඉවතට

රනිල් මෙවර එජාප සමුළුවට සජිත් මහින්ද මෛත්‍රී ඇතුළු විපක්ෂයටම ආරාධනා කරයි - පක්ෂ තහනමත් ඉවතට

උගන්ඩාවෙ සල්ලි ගේනවා කියපු නංගි හරි හොඳා අපිත් එක්ක ඔෆිස් ඉද්දි පස්සේ අනුර නිසා වෙනස් වුණා - සංජීව එදිරිමාන්න

උගන්ඩාවෙ සල්ලි ගේනවා කියපු නංගි හරි හොඳා අපිත් එක්ක ඔෆිස් ඉද්දි පස්සේ අනුර නිසා වෙනස් වුණා - සංජීව එදිරිමාන්න

ගෝඨාභය කියන්නේ මගේ ඉඩම් කෑල්ලටත් කෙළපු මිනිහා, මහ බක පණ්ඩිතයෙක් - සීල රතන හිමි

ගෝඨාභය කියන්නේ මගේ ඉඩම් කෑල්ලටත් කෙළපු මිනිහා, මහ බක පණ්ඩිතයෙක් - සීල රතන හිමි