රනිල් ඉන්නේ තාම දැඩි සත්කාර ඒකකයේ, යන්න වුණත් පුළුවන් කොහෙද මේ මනුස්සයා යන් නෑනේ කියන බෙල්ලන

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවමත් ප්‍රතිකාර ලබන බව සඳහන්.

රනිල්ට තවත් පරීක්ෂණ කිහිපයක් - වෛද්‍ය බෙල්ලන ආයි කට අරී

රනිල්ට තවත් පරීක්ෂණ කිහිපයක් - වෛද්‍ය බෙල්ලන ආයි කට අරී

එසේ වුවද රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය නිසා රෝහලෙන් පිටව යාමට හැකියාව තිබුණද ඔහු දැඩි සත්කාර ඒකකයේ රැඳී සිටින බව පවසා ඇත.

එසේම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඔහුට රෝහලෙන් පිටව යාමට හෝ තවදුරටත් එහි රැඳී සිටීමට අවශ්‍යද යන්න පිළිබඳ අවසන් තීරණය රඳා පවතින්නේ ඔහුගේ සහ පවුලේ අයගේ කැමැත්ත මත බවයි.

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

බලන් හිටපු උපාධිධාරි ගුරු විභාගය ගැන අලුත්ම ආරංචිය, වයස් සීමාවෙත් වෙනසක්

බලන් හිටපු උපාධිධාරි ගුරු විභාගය ගැන අලුත්ම ආරංචිය, වයස් සීමාවෙත් වෙනසක්