රනිල් ඉන්නේ තාම දැඩි සත්කාර ඒකකයේ, යන්න වුණත් පුළුවන් කොහෙද මේ මනුස්සයා යන් නෑනේ කියන බෙල්ලන
Ranil Wickremesinghe
Colombo Hospital
Latest Headlines
Doctors
Sinhala news
By Kaushi
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවමත් ප්‍රතිකාර ලබන බව සඳහන්.
එසේ වුවද රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය නිසා රෝහලෙන් පිටව යාමට හැකියාව තිබුණද ඔහු දැඩි සත්කාර ඒකකයේ රැඳී සිටින බව පවසා ඇත.
එසේම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඔහුට රෝහලෙන් පිටව යාමට හෝ තවදුරටත් එහි රැඳී සිටීමට අවශ්‍යද යන්න පිළිබඳ අවසන් තීරණය රඳා පවතින්නේ ඔහුගේ සහ පවුලේ අයගේ කැමැත්ත මත බවයි.