උදව්වට ස්තූතියි, ආයෙත් ඉක්මනට හම්බෙමුකෝ - එලෝන්ට චාටු දාන ගමන් ආණ්ඩුවෙන් ලකුණු දාගන්න රනිල්

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමක් ඔස්සේ එලෝන් මස්ක්ට සටහනක් තබා ඇත.

ඒ සියලුම ශ්‍රී ලාංකිකයින්ට ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවා වෙත ප්‍රවේශය ලබා දීම පිළිබඳව ස්පේස්එක්ස් නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් මහතාට සිය කෘතඥතාව පළ කරමින්.

දුම්රියේ යන අයගේ ජීවිත අනතුරේ, බිහිසුණු දුම්රිය අනතුරු ගැන අනතුරු ඇඟවීමක්

දුම්රියේ යන අයගේ ජීවිත අනතුරේ, බිහිසුණු දුම්රිය අනතුරු ගැන අනතුරු ඇඟවීමක්

එසේම එහි සඳහන් වූයේ නුදුරු අනාගතයේ දී එලොන් මස්ක් හමුවීමට ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වන බවද එහි සඳහන්.

එසේම එම සටහනේ තවදුරටත් සඳහන් වූයේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්ෂේත්‍රය වෙනුවෙන් තිබෙන තවත් අවස්ථා ගවේෂණය කිරීමට ඔහු බලාපොරොත්තු වන බවයි.

ඉහළ දැමු විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

ඉහළ දැමු විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

පහුගිය 2024 වසරේ 10 වන ලෝක ජල සමුළුවට සමගාමීව ඉන්දුනීසියාවේ බාලි හි පැවැත් වුණ හමුවකදී ස්ටාර්ලින්ක් සේවාව ලබාගැනීම පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉලෝන් මස්ක් මහතාගෙන් ඉල්ලීම් කර තිබෙනවා.

AliExpress දැන් මොකක්ද කියන්නේ ? සියලු ඇත්ත මෙන්න

AliExpress දැන් මොකක්ද කියන්නේ ? සියලු ඇත්ත මෙන්න