රනීඊඊඊඊඊල් සොයා ගිය ගමනක්. - සජිගේ සුපිරිම කාන්තා බල කණුවක් රනිල් ලඟට.? - ඒ කවුද කියල දන්නවද?

Report

විපක්‍ෂය නියෝජනය කරන සජිත්ගේ පිලේ ‍ප‍්‍රබලම කාන්තා චරිතයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග ඊයේ සාකච්ඡාවක් පවත්වා ඇති බව ආරංචි මාර්ග පවසනවා.

බොහෝ දුරට ඇය ඉතා ඉක්මනින් ජනාධිපතිවරයාට සහාය ලබාදීම සඳහා එක්වනු ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඉන්ධන මිලෙහි යළි විශාල වෙනසක්. - තෙල් පරිභෝජනයෙත් වෙනස්කම්. - ලබන සතියේ එන අලුත්ම තීරණය මෙන්න.

ඉන්ධන මිලෙහි යළි විශාල වෙනසක්. - තෙල් පරිභෝජනයෙත් වෙනස්කම්. - ලබන සතියේ එන අලුත්ම තීරණය මෙන්න.


තව දුරටත් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි සමගි ජන බලවේග නායකත්වය සහ පුද්ගලික මාධ්‍ය ආයතනයක් සමග ඇති වී තිබෙන ආරවුලක් මුල් කරගෙන මෙම ඉක්මන් පියවරට ඇය යොමු වී ඇත.

මසකට රු.20000ක ප්‍රතිපාදනයක් දී මාස 24කින් හිතාගන්නවත් බැරි විදිහට මෙරටට සිදු වන්න යන දේ.

මසකට රු.20000ක ප්‍රතිපාදනයක් දී මාස 24කින් හිතාගන්නවත් බැරි විදිහට මෙරටට සිදු වන්න යන දේ.