රාජිත ගෙදරින් කෑම ඉල්ලයි - රෝහල්ගත කරන්න තරම් අසනීපයකුත් නැහැලු

Report

රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගෙදරින් කෑම ලබාගැනීමට අවසර ඉල්ලා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

අත්අඩංගුවට ගත්තට පස්සේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසට බයටම සුළු දිය පහවෙලා

සේනාරත්න මහතා රඳවා සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේ එන් වාට්ටුවේය.

රනිල් එළියට ගන්න ඇප දුන්න තුන් දෙනා ගැන ඇහුවොත් පුදුම වෙනවා - මෙන්න විස්තරේ

බන්ධනාගාර වෛද්‍යවරුන් රාජිත සේනාරත්න මහතා පරීක්ෂා කර ඇතත් රෝහල්ගත කිරීමට තරම් අසනීප තත්ත්වයක් නොමැති බව දැනුම් දී ඇතැයි වාර්තාවේ.