රනිල්ගේ වේදිකාවේ මහින්දගේ හොඳ කියූ මන්ත්‍රිනී..සිදු වූ දේ මෙන්න.

Mahinda Rajapaksa Ranil Wickremesinghe Sri Lanka Podujana Peramuna Sri Lanka Presidential Election 2024
By Aruna Aug 28, 2024 12:44 AM GMT
Aruna

Aruna

Report

ජනතාවගේ දුක නිව්ව ජනතාවට සතුට ගෙනාව නායකයා මහින්ද රාජපක්ෂ මහතා යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජකා වික්‍රමසිංහ මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වේදිකාවකදී ප්‍රකාශ කර තිබෙනවා.

රනිල්ගේ වේදිකාවේ මහින්දගේ හොඳ කියූ මන්ත්‍රිනී..සිදු වූ දේ මෙන්න. | Rajaka Wickramasinghe

මාවනැල්ල ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ජන රැලියක වේදිකාවේදී එසේ කියා සිටි අතර ඒ සමගම ඇය එය රනිල් වික‍්‍රමසිංහ ලෙස නිවැරදි කිරීමද විශේෂත්වයක්.

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..වරදින එකක් නැහැ.

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..වරදින එකක් නැහැ.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින ඇය මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක් වී සිටිනවා.