කෝච්චි පාරෙ යන අය අනිවාර්යෙන් හැදුනුම්පත අරගෙන යන්න..හැමෝම විනාඩියක් නැවතිල කියවල යන්න..මේදේ ඔබට වෙන්න පුළුවන්.
යාගොඩදී දුම්රියට බිලි වුණු තරුණයෙකු පිළිබදව එහි දුම්රිය රියදුරා තැබූ බව කියන සංවේදී සටහනක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතිනවා.
මෙම බිහිසුණු අනතුර සිදුව ඇත්තේ පසුගිය තුන් වැනිදා බවයි වාර්තා වන්නේ.
මේ එම සංවේදී සටහනයි👇
