මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවක්

By Gagana News Feb 27, 2025 05:29 AM GMT
Report

ඔන් මැක්ස් ඩී ටී පිරමීඩ මූල්‍ය ආයෝජන සිද්ධියෙන් අගතියට පත් පාර්ශවකරුවන් පිරිසක් මේ වන විට මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවයක නිරත වන බව වාර්තා වේ.

ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ට සිදු වී ඇති අසාධාරණය පිළිබඳ අවධානය යොමු කොට ඊට අදාළ වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් විධිමත් කර දෙන ලෙසයි.

ඔන් මැක්ස් ඩී ටී පිරමීඩ මූල්‍ය ආයෝජන සිද්ධිය සමිබන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අදාළව ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගනු ලැබූ ගයාන් වික්‍රමතිලක නමැති පරිගණක ඉංජිනේරුවරයා පසුගියදා දිවයිනට රැගෙන ආ අතර පසුව ඔහු මාර්තු 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

 

ජනාධිපති දිනකට පැය 18ක් වැඩ කරනවලු

ජනාධිපති දිනකට පැය 18ක් වැඩ කරනවලු

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බෙදුම්කරුවන් සඳහා නව වට්ටම්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බෙදුම්කරුවන් සඳහා නව වට්ටම්