නෙළුවේ පරිසර නිලධාරියෙක්ට නෙළුවට විරෝධතාවක්

Report

නෙළුව ප්‍රදේශීය සභාවේ සේවකයින් විසින් නෙළුව ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදී විරෝධතාවක නියැලී ඇති බව වාර්තා වේ.

ඒ රාජ්‍යයට විශිෂ්ට සේවයක් සැපයීම උදෙසා රාජ්‍ය සේවකයාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස රජයෙන් ඉල්ලමින්.

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

ඒ අනුව නෙළුව ප්‍රාදේශීය සභාවේ පරිසර නිලධාරියෙක්ට පහරදීමේ සිද්ධියකට විරුද්ධව මෙම නිලධාරීන් මෙසේ විරෝධතාවයේ නිරතව ඇති බව සඳහන්.

එම අවස්ථාවේදී මෙම විරෝධතාවට සහාය පළ කරමින් නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් සහ ගොවිජන සේවා නිලධාරීන්ද පැමිණ ඇති බව දක්නට ලැබී ඇත.

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

ඒ අනුව මෙහිදී නෙළුව ප්‍රාදේශීය සභා සේවකයින් ප්‍රාදේශීය සභාවේ මොරවක මාර්ගයේ සිට වටරවුම දක්වා පැමිණි තිබෙන අතර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ පිරිස පැලවත්ත මාර්ගයෙන් වටරවුම දෙසට පැමිණ දෙපාර්ශවය නෙළුව බස් නැවතුම්පල දක්වා පැමිණ නිහඬ විරෝධතාවයක යෙදී තිබෙන බව වාර්තා විය.

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්