මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට...

Report

 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ජනපති සහ IMF දූත පිරිසක් අතර සාකච්ඡාවක්..

ජනපති සහ IMF දූත පිරිසක් අතර සාකච්ඡාවක්..

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා එම අදහස් පල කලේය.

නව ත්‍රිවිධ හමුදාපතිවරු හා ජනාධිපති අතර සුහද හමුවක්...

නව ත්‍රිවිධ හමුදාපතිවරු හා ජනාධිපති අතර සුහද හමුවක්...

"මෙි පාර්ලිමෙින්තු සැසි වාරයේ අපි ඉදිරිප්ත කරනව මන්ත්‍රී නරැන්ගේ විශ්‍රම වැටප ඉවත් කරන එක ජනතාවගේ අකමැත්තෙන් මොනාවත් අවෂ්‍ය නැ මා ඉදිරිපත් කරනව යෝජනාව ඒ අනුව ආණ්ඩුව කටයුතු කරයි කියල මම බලාපොරොත්තු වෙනව."

You may like this video