ඉදිරි පැය 24 තුළ තිබෙන අවදානම දන්වා මේ පදිංචිකරුවන්ට විශේෂ නිවේදනයක්

Report

 වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් ගිං ගඟ ද්‍රෝණිය සඳහා පනවා තිබූ ගංවතුර අවදානම් නිවේදනය ඉදිරි පැය 24 සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා ඇත්තේ ගිං ගඟ ආශ්‍රිත පහත්බිම්වල සහ අවදානම් ප්‍රදේශවල පදිංචිකරුවන් මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, පවතින තත්ත්වය සම්බන්ධයෙන් බලධාරීන් නිකුත් කරන උපදෙස් පිළිපදින ලෙසත් ය.

ඊයෙටත් වඩා අද පවුම ලාභයි.. ඇතෙක් බරට වාසි ගේන අද රන් මිල අලුත් වෙයි

ඊයෙටත් වඩා අද පවුම ලාභයි.. ඇතෙක් බරට වාසි ගේන අද රන් මිල අලුත් වෙයි

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට එන අයට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් - හෙට සිට අනිවාර්යයි

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට එන අයට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් - හෙට සිට අනිවාර්යයි