රටේම ආදරේ දිනූ කාවන්තිස්සට වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනාට අධිකරණයෙන් දුන් නියෝගය
මහව මහේස්ත්රාත් අධිකරණය මඟින් කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා එළඹෙන නොවැම්බර් 11 වැනි දින තෙක් නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම නියෝගය අදාළ සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබා දී ඇති බව සඳහන්.