හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය‍යෙන් පිටව යයි

Report

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණ කටයුතුවලින් අනතුරුව එම පරිශ්‍රයෙන් පිටව ගොස් තිබේ.

2019 වසරේ සිදු වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපතිවරයාට පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරවා ගැනීම සඳහා ඔහු අධිකරණය හමුවේ පෙනී සිටි බව වාර්තා වේ.

සුළු මොහොතකට පෙර හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂත් අධිකරණයට එයි

සුළු මොහොතකට පෙර හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂත් අධිකරණයට එයි