“නාමල් රාජපක්ෂට ක්‍රිෂ් ගනුදෙනුවට ඇප ලැබෙයිද?” - නියෝගය නොවැම්බර් 3 වැනිදා

Report

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය නොවැම්බර් මස 3 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසම සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.

කොළඹ කොටුවේ ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රයේ පිහිටි ඉඩමක් බහුකාර්ය ව්‍යාපෘතියක් සඳහා ක්‍රිෂ් සමාගමට පවරා දීමේ කටයුතු ඉටුකර දීම වෙනුවෙන් රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.

හෝමාගම පොලිස් OICට වැඩ වරදීද? - පොලිස් OIC ඇතුළු තිදෙනෙකුට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

හෝමාගම පොලිස් OICට වැඩ වරදීද? - පොලිස් OIC ඇතුළු තිදෙනෙකුට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට එන අයට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් - හෙට සිට අනිවාර්යයි

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට එන අයට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් - හෙට සිට අනිවාර්යයි