කුරිරු ලෙස ඝාතනය කෙරූ ප්‍රියන්ත මහතාගේ නිවසේ නවතම තත්වය..මැති ඇමැතිවරු ඇතුළු ප්‍රභූවරුන් රැසක් නිවසට - සංවේදී වූවන් ගේ හඬ.. (EXCLUSIVE VIDEO)

By Sewvandhi Dec 06, 2021 11:36 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පාකිස්තානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය අද (06) සවස මෙරටට රැගෙන ඒමට නියමිතය. පාකිස්තානු මාධ්‍ය වාර්තා සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඇතුළු 235 දෙනෙකු මේ වනවිට සියල්කොට් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර 900 දෙනෙකුට එරෙහිව මූලික පරීක්ෂණ වාර්තා ගොනු කර ඇති බවය.

දැඩි ආන්දෝලනයට තුඩු දී ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබාදෙනු ඇති බවට ශ්‍රී ලංකා රජයෙන් මෙන්ම පාකිස්තාන රජයෙන් ද ඉල්ලා සිටින බව එම මහතාගේ ඥාතීන් සඳහන් කරනවා.

ප්‍රියන්ත මහතාගේ නිවසේ නවතම තත්වය..

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now