ජනපති රනිල් වික්‍රමසිංහ හෙට ඉන්දියාවට...
Ranil Wickremesinghe
Sri Lanka
Narendra Modi
India
Presidential Update
By Parami Dissanayake
හෙට (09) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවට යාමට නියමිතව තිබෙනවා.
ඒ ඉන්දියානු මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ය.
ඒ අනුව ජනාධිපතිවරයා දින දෙකක කාලයක් ඉන්දියාවේ රැදී සිටීමට නියමිතය.
ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා සිය දිවුරුම් දීමේ උළෙලට සහභාගීවන ලෙස ජනාධිපතිවරයාට කළ ආරාධනයක් අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උත්සවයට සහභාගී වන්නේ ය.
